Wednesday 3 February 2016

MY LATEST BOOK (මාගේ නවතම කෘතිය)



MY LATEST BOOK (මාගේ නවතම කෘතිය)



"හස්ත රේඛා ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂය සංකලනය වූ පාඨමාලාව" කෘතිය (ISBN 978-955-42671-0-7) 
සහ සංයුක්ත තැටිය ඔබගේ ගෙදරටම ගෙන්වා ගැනීමට 072 702 6302 අමතන්න. අපගේ කඩවත
 කාර්යාලයෙන්ද ලබාගත හැක. මෙම කෘතිය ප්‍රධාන පරිච්ඡේද 12කින් සමන්විත අතර ඔබට 
පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර වර්ණවත් ඡායාරුපවලින්ද 
සමන්විත වේ. මෙම කෘතියේ පටුන පහත පරිදි වේ.

  1. හැඳින්වීම (හස්ත රේඛා විද්‍යාව සහ ජ්‍යොතිෂය) සහ බුද්ධ මණ්ඩලය
  2. රවි මණ්ඩලය සහ පොරොන්දම් බැලීම
  3. සෙනසුරු මණ්ඩලය
  4. ගුරු මණ්ඩලය සහ ශනි මංගල යෝගය
  5. සිකුරු මණ්ඩලය සහ නැකත් සැදීම
  6. කුජ මණ්ඩලය සහ චන්ද්‍ර මණ්ඩලය
  7. හෘදය රේඛාව සහ ජීවන රේඛාව
  8. උපන් ලප, සුළි, අපල පෙන්වන ලක්ෂණ සහ සෞඛ්‍යය
  9. ශීර්ෂ රේඛාව සහ මහපට ඇඟිල්ල
  10. දෛව රේඛාව, රවි රේඛාව, සුඛ රේඛාව සහ අප්‍රධාන රේඛා
  11. හස්තයේ ඇති විශේෂ සලකුණු, දරුපල සහ ධනය
  12. විවාහය ගැන හස්ත රේඛා සහ ජ්යෝතිශයෙන් කියවෙන කරුණු

මීට අමතරව වටිනා මන්ත්‍ර, 22 දෙර්කාණාධිපති සෙවීම, බාධක ග්‍රහය සෙවීම,
පංච මහා පුරුෂයෝග, පොරොන්දම් පරීක්ෂාවට අවශ්‍ය වන කරුණු, ග්‍රහ දෘෂ්ඨි,
කේන්ද්‍රයේ එක් එක් භාවයෙන් කියවෙන කරුණු, විවිධ රේඛා මඟින් ආයුෂ නීර්ණය කිරීම,
එක් එක් ලග්නයට අදාළ ශුභ ග්‍රහයන් සහ ශුභ වර්ණ ඇතුළු තවත් ජ්‍යොතිෂමය සහ
හස්ත රේඛා විද්‍යාව සම්බන්ධ ඔබට වැදගත් වන බොහෝ කරුණු මෙම කෘතියේ අඩංගු වේ.

.

.

01 January 2015 Program - WATCH AND DECIDE YOURSELF

Horoscope and Palm reading of Actress Nilmini Tennakoon

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...